දේශීය

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 19 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොල මහතා නියෝග කළේය.

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් කල ඇප ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

Related posts

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

කොළඹ මහජන පුස්තකාලය අද යළි ඇරේ

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment