දේශීය

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

කථානායක කාර්යායලය සඳහන් කළේ මෙම රැස්වීම අද පස්වරු 02.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි.

එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන සංවාද හඬපට ඇතුළත් සී.ඩී පටය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related posts

මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි

Mohamed Dilsad

උතුරු-දකුණු ජනහදවත් ජයගෙන, රිෂාඩ්ගේ පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්වූ සභිකයන් 140 දෙනෙක් දිවුරුම් දෙති.

Editor O

මෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment