දේශීය

ලංකාවෙන් චීනයට “සිලෝන් ටී” යවයි

(UTV| කොළඹ) –  නව කොරෝනා වෛරස තත්ත්වය හමුවේ චීනය සමග ශ්‍රී ලංකා එක්සත්ව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (06) මෙරට චීන තානාපති චෙංග් ෂුවෙන් හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී චීනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

වෛරසය හමුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහය පළකිරීමක් ලෙස චීනයට ශ්‍රී ලංකා තේ තොගයක් යැවීමට පියවර ගත් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

Related posts

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අධිකරණයට අපහාස කළැයි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment