දේශීය

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අධිකරණ නියෝගයට අනුව රැගෙනවිත් තිබේ.

ඒ කටහඬ පරීක්ෂණයක් කිරීම සඳහා වාර්තා වෙයි.

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.

Related posts

MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට ඇමෙරිකාවෙන් තීරණයක්

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

හෙට සිට කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යළිත්

Mohamed Dilsad

Leave a Comment