ක්‍රීඩා

ඉන්දීය – නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය අද

(UTV | කොළඹ) – ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය නවසීලන්තය අද හැමිල්ටන් හිදී ආරම්භ වි තිබේ.

තරඟයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනා ගත්තේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලැතැම් ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය.

 

Related posts

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

Mohamed Dilsad

ජර්මනියට අත්වූ අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

ක්‍රිකට් නිලවරණයට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment