දේශීය

පුජිත් – හේමසිරිගේ ඇප අයදුම්පත් සළකා බැලීම අදයි

(UTV | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පුජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගොනු කළ ඇප අයදුම්පත් අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

අදාල ඇප අයදුම්පත් මහාධීකරණය හමුවේ සලකා බැලෙන බැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධ පැමිණිල්ල පස්වරුවේ කැඳවන ලෙස පෙරේදා (03) පැවති නඩුවාරයේදී ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලීමක් කර තිබුණි.

 

Related posts

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත කෙරේ

Editor O

”පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” ට රනිල්ට සහය දෙන පක්ෂ 34ක් අත්සන් තබති.

Editor O

අලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්

Editor O

Leave a Comment