දේශීය

STF නව ප්‍රධානියාගේ නම අද පොලිස්පතිට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තනතුර සඳහා පත් කරන නිලධාරියාගේ නම අද (05) වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඊයේ (04) විශ්‍රාම ගැනීමත් සමඟයි.

මේ සඳහා නම් දෙකක් වැඩබලන පොලිස්පතිවරයා විසින් යෝජනා කර ඇති අතර අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමුකර තිබෙන බව සඳහන්.

 

Related posts

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

ලංගම මුල්‍ය අවදානමක

Mohamed Dilsad

Leave a Comment