දේශීය

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත හමුදා නිලධාරීන් 244 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබේ.

බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු, මේජර් ජෙනරාල් තනතුරටත්, ලූතිනන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් තනතුරටත්, මේජර්වරුන්49 දෙනෙකු ලූතිනන් කර්නල් තනතුරටත් උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන්කළේය.

කපිතාන්වරුන් 41 දෙනෙකු මේජර් තනතුරට උසස් කර තිබෙන අතර හමුදාව හැර ගිය පුද්ගලයන් සඳහා හෙට දිනයේ සිට මේ මස12 වන දා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සිව්වන දිනටත්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment