දේශීය

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදීම සඳහා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා පැමිණ තිබේ.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දීම ආරම්භ කළ ඔහු මේ වනවිටත් සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ අංක දෙකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ජානක මාරසිංහ ද අද කොමිසම වෙත කැඳවා තිබේ.

Related posts

ඉන්ධන නව මිල මෙන්න

Mohamed Dilsad

මන්ත්‍රීලාට වාහන බලපත් දීම නතර කළේ ගෝටාභය ජනාධිපති කාලයේ

Editor O

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

Mohamed Dilsad

Leave a Comment