දේශීය

විදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීමට බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

එම සේවාව ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන අතර ඒ සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකයි.

මිට හේතුව බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන දුර පා ගමනින්, ත්‍රිරෝද රථ වලින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත පැමිණීම මුල් කර ගනිමින්.

 

Related posts

ලංකා ගුරු සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment