ක්‍රීඩා

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

(UTV | සිම්බාබ්වේ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (29) පැවැත්වීමට නියමිතයි.

ඊයේ (28) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 284ක් පිටුපසින් පසුවෙයි.

Related posts

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

ඔලිම්පික් වෙනුවෙන් හැදූ ජපන් ක්‍රීඩාංගනයක පෙරහුරුවක්

Mohamed Dilsad

බංගලාදේශ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment