දේශීය

කොරෝනා නිසා මිය ගිය ගණන ඉහළට

(UTV | චීනය ) – නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මියයාමත් සමග එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 132ක්දක්වා ඉහළ ගොස් ඇති බව චීනය පවසයි.

අනුව මේ වනවිට රෝග ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂ විදේශගතවෙයි…?

Editor O

මැතිවරණ නීති කඩකිරීම් පැමිණිලි සඳහා මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment