දේශීය

චීනය බලා විශේෂ ගුවන් යානයක්

(UTV | කොළඹ) – චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා වි‍ශේෂ ගුවන් යානයක් හෙට (28) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්  විශේෂ ගුවන් යානයක් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

Related posts

අතුරලියේ රතන හිමියෝ සැඟවිලා..?

Editor O

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවුණාද…? – විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි තීරණයක්

Editor O

ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment