දේශීය

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

(UTV | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා ඇත.

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වන බව වැඩිදුරටත් වර්තා වේ.

Related posts

මහ මැතිවරණයට ඇමරිකාවෙන් සුභ පැතුම් [RELEASE]

Mohamed Dilsad

ලබන සතියේ 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment