දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට  අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාට සැබවින්ම එම වෛරසය වැළඳී තිබේදැයි තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේ ඔවුන්ට කොරොනා වෛරසය වැළඳී තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මේ වන විට ඔවුන් විශේෂ ප්‍රතිකාර ඒකකයක රඳවා සිටියි.

Related posts

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවට

Editor O

Leave a Comment