දේශීයප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද පස්වරු 1.30 පැවැත්වීමට නියමිතයි.

දැනට පුරප්පාඩුව පවතින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා යසන්ත කෝදාගොඩ මහතාගේ නම යොමු කරමින් ජනාධිපතිවරයා එවා ඇති නිර්දේශය පිළිබඳ එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මිට අමතරව විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පැවැත්වෙන අතර එහිදී බැඳුම්කර නිකුතු පිලිබද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු විවාදය සදහා දින නියම කර ගැනීමට නියමිතයි.

පෙබරවාරි පළමු පාර්ලිමේන්තු සතියේ දින 2 ක් මෙම විවාදය සඳහා දීමට කථානායකවරයා එකග වී තිබේ.

Related posts

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළ යයි

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment