දේශීය

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

(UTV | කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන ආකාරයට විවෘත විශ්ව විද්‍යාලයේ දැනට අත්හිටුවා ඇති නීති උපාධිය සඳහා සිසුන් බඳවාගැනීමට අදාල අයදුම්පත් කැදවීම මාර්තු පළමුවැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඊයේ (23) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා වරම් නොලැබූ සිසුන් හතලිස් දහසක් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු උපාධියක් සඳහා බදවාගැනීමටද අදාල වැඩපිලිවෙලක් සම්බන්දයෙන්ද මෙහිදී අවධානය යොමුවූ බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

උපාධිධාරීන්ගේ අයඳුම්පත් බාර ගන්නා දිනය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනතාව උපයන ආදායමෙන් 75%ක් වැය වෙන විදිය

Editor O

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – පී.බී

Mohamed Dilsad

Leave a Comment