ක්‍රීඩා

නවසීලන්තය – ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය අදයි

(UTV | නවසීලන්තය ) – නවසීලන්තය සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය අද (24) නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලිය පන්දුවාර විස්සයි 20 තරඟ 05ක්, එක්දින තරඟ 03ක් සහ ටෙස්ට් තරඟ 02ක් ඇතුළත් වන අතර දෙරට අතර පන්දුවාර විස්සයි 20 තරග 11ක් පවත්වා තිබේ.

ඉන් 08ක්ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

Related posts

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ට

Mohamed Dilsad

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment