විදෙස්

ග්ලෝරියා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට

(UTV | ස්පාඤ්ඤය ) – ස්පාඤ්ඤයේ ග්ලෝරියා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරටට දින ගණනක සිට බලපා ඇති අධික වර්ෂාව තත්ත්වයත් නිසා මෙම සුළි කුණාටු තත්ත්වය හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අතුරුදහන් වි ඇති බවත් දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ස්පාඤ්ඤයට අධික වර්ෂාව සහිත කාලගුණයක් බලපා ඇති බවත්  එරට ආපදා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment