දේශීය

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

(UTV |බදුල්ල) –  බිබිල ,කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඊයේ  රාත්‍රි 8.30  පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

Related posts

තවත් ප්‍රබල භූකම්පනයක්

Mohamed Dilsad

යල කන්නයේ වගා හානි සඳහා වන්දි

Mohamed Dilsad

රත්මලාන ගුවන් තොටුපොළ යළි සක්‍රීය වෙයි

Mohamed Dilsad

Leave a Comment