දේශීයප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

(UTV | කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

මෙම පක්ෂනායක රැස්විමේ අරමුණ ලෙස මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විම සඳහා දින නියම කර ගැනිම බව වාර්තා වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බැඳුම්කර ගණුදෙනුවට අදාල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ අතර පක්ෂනායක රැස්වීම කැඳවා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගත යුතු බව කථානායකවරයා විසින් එහිදී සඳහන් කළේය

Related posts

සීයට 1.2කින් බස් ගාස්තුව ඉහළ දැමීමට අවසර

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

Mohamed Dilsad

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment