දේශීයප්‍රමුඛ පුවත 1

ගුවන් තොටුපල තුළ නව වීසා කවුලූ 2 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයින් සඳහා දිවයිනට පැමිණීමේදී හා පිටව යාමේදි ගුවන් තොටුපල තුළ වෙනම වීසා කවුලූ දෙකක් විවෘත කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලේ සිදුකළ හදිසි සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බවයි.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපලට අමතර පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

කොළඹට ඇතුලුවන රථවාහන සඳහා අද සිට වර්ණ 11 කින් යුත් ස්ටිකර්

Mohamed Dilsad

නීල ආර්ථිකයක් වෙනුවෙන් වෝයේජ් ශ්‍රී ලංකා සමුද්‍රීය සමුළුව කොළඹ දී

Editor O

ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment