දේශීය

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

(UTV | යාපනය ) -අද (22) අළුයම යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දී කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභොගී වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇත.

මීදුම් තත්ත්වය හමුවේ වෑන් රථය පෙරළි ගොස් ඇති අතර වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

Editor O

යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුට

Editor O

මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු බැහැදැකීමෙන් පසු, හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය

Editor O

Leave a Comment