දේශීය

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

(UTV | කොළඹ) –  වැඩිහිටි දීමනාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ප්‍රතිපාදන නොමැති වීමෙන් ඔවුන්ට එම දීමනාව ගෙවීමට නොහැකි වී ඇති බව එම කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට වැඩිහිටි දීමනාව ලබන සංඛ්‍යාව 416,667 කි.

දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර ඇති අතර , ඒ, සඳහා අවශ්‍ය යෝජනා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර තිබෙන බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේය.

Related posts

රජයේ ආයතනවල නෝනා මහත්වරු අද (08) සහ හෙට (09) අසනීපෙන් බව වෘත්තීය සමිති 200ක් කියයි.

Editor O

අද තවත් කොරෝනා මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

ඇමති කංචන ට PUCSL සභාපතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment