දේශීය

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

(UTV | කොළඹ) – එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවට සිව් මසක කාලයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තුව ඊයේ (22) රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් වත්මන් රජය නියෝජනය කරන පාර්ශව ජනාධිපතිවරණ සමයේදී එම් සී සී ගිවිසුම පිළිබඳ කරුණු දක්වා ඇත්තේ නිසි වැටහීමකින් තොරව යැයි සැක මතුවන බවයි.

Related posts

රෝහිතගේ බෑනාට ඇප

Editor O

නාගානන්ද පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

කබ්රාල් මුදල් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment