දේශීය

18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධා

(UTV | මහියංගනය) – මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

එම මාර්ගයේ 6 වන වංගුව ප්‍රදේශයෙන් මෙලෙස ගස් සහ ගල් පෙරළී ඇති අතර , මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගාලු මුවදොර ක්‍රීඩාංගණය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

Editor O

පොලිස්පතිට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට…?

Editor O

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ස්වාධීන වෙයි

Mohamed Dilsad

Leave a Comment