දේශීය

පොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගියදා බස්නාහිර පළාත තුල සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුවන් අතරින් 627 ක් විවිධ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් වන අතර 128 ක් වරෙන්තුකරුවන් බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මෙම සැකකරුවන් එම පොලිස් බල ප්‍රදේශවලට අයත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කිරීමට නියමිත බවයි.

Related posts

ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු අඩු කර ජනතාවට සහන දෙනවා – සජිත් ප්‍රේමදාස

Editor O

මාතර මනාප ප්‍රතිඵල

Editor O

Leave a Comment