විදෙස්

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

(UTV |ඇමෙරිකා) – අභ්‍යවකාශ පාෂාණයක් පෘථිවිය දෙසට ගමන් කරන බව නසා ආයතනය පවසයි.
එම පාශානය ලන්ඩනයේ බිග් බෙන් කුළුණ මෙන් දෙගුණයක් තරම් විශාල බවද වාර්තාවේ.

නාසා ආයතනයේ නිගමනය අනුව එහි ඇස්තමේන්තුගත විෂ්කම්භය, අඩි 755 ක් පමණ වේ.
එය පැයට සැතපුම් 61,500 කට වඩා වේගයෙන් පෘථිවිය දෙසට ගමන් කරන අතර එය පෘථිවිය හා ගැටුණහොත් විශාල විනාශයක සිදු විය හැකි බව අනුමාන කෙරේ.
ළඟා වන මෙම ග්‍රහකයා “2020 AQ1” ලෙස නසා ආයතනය හඳුන්වයි. 

Related posts

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

පාකිස්ථාන ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් සිය ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

Leave a Comment