දේශීය

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

(UTV | කොළඹ) –  මත්ද්‍රව්‍ය වලට එරෙහිව රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව සීලරතන හිමි පවසයි.  ජන සෙත පෙරමුණ අද කැඳවු මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. ඉදිරි මැතිවරණ වලදී භික්ෂූන්වහන්සේලා ඉදිරිපත් වීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් පල කළා.

 

Related posts

සෞඛ්‍ය හේතූ මත ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

Leave a Comment