දේශීය

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ වියළි කාලගුණයත් සමඟ විදුලිබල ඉල්ලුමේ ද ඉහළ යාමක් පවතින බවයි.

දෛනික විදුලි ජනනයෙන් 70% ක් පමණ තාප බලාගාර හරහා ජනනය කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

නල්ලතන්නිය මරේ වතුයායේ නායයෑමේ අවධානමක්..?; පවුල් 73ක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට

Editor O

විශ්‍රාමිකයන් 350,000 ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප් ගැනීමට ත්‍රිවිධ හමුදා සහය

Mohamed Dilsad

Leave a Comment