දේශීය

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

(UTV | කොළඹ) –  කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

අද (17) උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බවත් මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බවත් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

Related posts

PCR පරීක්‍ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment