දේශීයප්‍රමුඛ පුවත 1

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

(UTV | කොළඹ) – මේ වසර සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඊට අදාල දැන්වීම් ජාතික පුවත්පත්වල පළ කරන බවත් අද සිට ලබන 16 වනදා දක්වා අදාල අයදුම්පත් යොමු කළ හැකි බවත් එම කොමිසම නිවේදනය කළේය.

Related posts

මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් ඇති කරනවා – ජනපති

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

Mohamed Dilsad

පොලිසිය නව ඇමතුම් අංක 03ක් හඳුන්වා දෙයි.

Mohamed Dilsad

Leave a Comment