දේශීය

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක වේ.

ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ මෙම කාලය තුළ අනවසර ගිනි අවි ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බවයි.

දිවයින පුරා සාමකාමී නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි තර්ජනයක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගම් 04ක් වැඩ වර්ජනය අතහැරියත්, එක් සංගමයක් තවමත් වර්ජනයේ

Editor O

මාලිමාවේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කෙදිරි ගෑවෙයි.

Editor O

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment