දේශීයප්‍රමුඛ පුවත 1

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

(UTV | කොළඹ) – රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (14) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

මොස්කව් නුවර සිට රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු සමඟ හතලිස් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරටට පැමිණි තිබීම විශේෂත්වයක්.

ඔවුන් පිළිගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මෙරට රුසියානු තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියේය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් [RELEASE]

Mohamed Dilsad

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

Editor O

ඇසළ පෙරහර ශීල්පීන්ට ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන

Mohamed Dilsad

Leave a Comment