දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ සරසවිය තුළ හටගත් ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එහි  දෙවන වසරේ සිසුන් 12 දෙනාම හෙට (14) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 8 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේය.

 

Related posts

සමගි ජන බලවේගය සහ එජාප ය ගත් අලුත් තීරණය

Editor O

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

Mohamed Dilsad

Leave a Comment