දේශීය

ලබන වසරේ ජනසංගණනයක්

(UTV | කොළඹ) – 2021 වසරේ ජනසංගණය සිදු කිරීමට පෙර ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් සිටින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපර්ත්ම්නේතුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල අයි ආර් බණ්ඩාර පවසන්නේ මේ වන විට දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් නියැදි හරහා පුර්ව පරීක්‍ෂා ක්කිරීම් ආරම්භ කර ඇති බවයි.

සාම වසර 10 කට වරක් මෙම ජන හා නිවාස සංගණනය සිදු කරනු ලබන අතර ඒ හරහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම් සකස් කිරීම සුදු කෙරේ.

Related posts

වතු සේවකයන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් දීමට වතු සමාගම් 07ක එකඟයි.

Editor O

වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

Leave a Comment