ව්‍යාපාරික

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වෙනස් වෙයිද ?

(UTV | කොළඹ) – මේ වසර තුළ ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීමාවකින් තොරව ඉහළ නොයන බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඒ ලෝක ආර්ථික අපගමනය හේතුවෙන්.

2020 වසර තුළ තෙල් බැරලයක මිල ඇතැම් විට ඩොලර් 80ත්, 90ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේය.

ඔවුන් කියා සිටියේ මේ වසරේ තෙල් මිල 2019 වසරට සාපේක්ෂව පහත අගයක් ගනු ඇති බවයි.

2020 වසරේදී තෙල් නිෂ්පාදනය සියයට 1 කින් පමණ අඩු වනු ඇති බවට වෙළඳපොළ විශ්ලේෂකයන් පැවසුවේ.

ඒ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ නොයාම හේතුවෙන්.

Related posts

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

යෝජිත දේපොළ බද්ද 90% ක් සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Editor O

රුපියලේ අගය යළි වාර්තාගත ලෙස පහළට

Mohamed Dilsad

Leave a Comment