කලා

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජාන්වි කපූර් රංගනයෙන් දායක වන කෙටි චිත්‍රපටයක් මේ වනවිට රසිකයන් අතර බොහෝ කතා බහට ලක්වී තිබේ.

ඒ ‘නෙට්ෆිලික්ස්’ සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ගෝස්ට් ස්ටෝරි’ ලෙසයි.

කෙටි චිත්‍රපට 4 කින් සමන්විත මෙම චිත්‍රපටයේ සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර සුරේඛා සුක්රි හා විජේ වර්මා රංගනයෙන් දායක වෙයි.

 

Related posts

මයිලි සයිරස්, ලියම් හෙම්ස්වර්ත් සමඟ විවාහය තහවුරු කරයි.

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යුගදිවියට[PHOTOS]

Mohamed Dilsad

බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ පෙම්වතිය අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment