දේශීය

රන්ජන්ගේ දුරකථන සංවාද ගැන වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ  නිවසින් පොලිස් භාරයට ගනු ලැබූ දුරකතන සංවාද ඇතුළත් සීඩී තැටිවල පිටපත්, පරිගණක හා අනෙකුත් උපාංග පිළිබඳව දත්ත වාර්තාවක් ලබා දෙන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (09) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුවයි.

Related posts

සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනය වහාම නතරකරනු : මහනාහිමිවරු ජනාධිපතිට දැනුම් දෙයි

Editor O

ජීවිතයට තර්ජන තියෙනවා ; ආරක්ෂාව දෙන්න ; වැලිගම ප්‍රා සභාපති දින කිහිපයකට පෙර පොලිස්පති ට ලිපියකුත් යවලා

Editor O

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment