දේශීය

ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින ලෙසට නියෝග

(UTV | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර්ට සෑම මාසයකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේය.

මිට අමතරව ගානියා බැරිස්ටර්ගේ ජංගම දුරකථනය අද දිනයේදී අධිකරණය භාරයට දී තිඛෙන අතර නඩුව වැඩිදුර විභාගය ලබන 21 වනදා සිදු කෙරේ.

Related posts

කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

Mohamed Dilsad

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment