දේශීය

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ මාසය තුළ අවසන් කරන අතර ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බවයි.

Related posts

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යාධාර ⁣අඛණ්ඩව ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ කඩා වැටේ : ආයෝජකයන් රැසක් ඉවත් වෙයි.

Editor O

Leave a Comment