දේශීය

O/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේ

(UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 3 ක් සම්පූර්ණයෙන්ම වසා තන බවත් පාසල් 24 ක කොටසක් පමණක් වසා තබන බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 18 වනදා සිට 26 වනදා දක්වා දෙවන අදියරේ ඇගයීම් කටයුතු පාසල් 27 ක සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

 

 

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඉ-බ්‍රාහීම් බේරගන්නද ? – උදය ගම්මන්පිළ ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment