දේශීය

ටෙලිකොම් හි සභාපති ඉල්ලා අස් වේ

(UTV | කොළඹ) – තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන දැනුම් දී තිබේ.

ඊයේ (06) දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී ඇත.

Related posts

කබ්රාල් ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

Editor O

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment