දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

(UTV | කොළඹ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගොඩනගා ගෙන ඇති එකඟතා සහ පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මීට අමතරව පක්ෂ සභාපතිවරයා සමග සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

හඳුනා ගත් භාණ්ඩ කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දයාසිරි ජයසේකර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව යයි.

Mohamed Dilsad

Leave a Comment