ව්‍යාපාරික

තුර්කි හමුදා ලිබියාවට යැවීම අරඹයි

(UTV | තුර්කිය) – තුර්කි හමුදා කණ්ඩායම් ලිබියාවට පිටත්කර යැවීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ද හිමිවූ බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ ජාතික ගිවිසුම් රජයක් ඇතිකර එහි ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තුර්කියේ සහය හිමිවන අතර , නැගෙනහිර ලිබියාව කේන්ද්‍ර කරගත් ජෙනරාල් කලීෆා හෆ්රාත්ගේ කැරලි කණ්ඩායම් මර්දනය කිරීමද එහි එක් අරමුණක්.

Related posts

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

Editor O

”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.

Editor O

කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර නිෂ්පාදනයට රජය මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment