ව්‍යාපාරික

සියලුම දිස්ත්‍රික්කවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 බැගින්

(UTV | කොළඹ) –  දිවයින ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක බැගින් පිහිටුවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන කාන්තාවන්ගේ දරුවන් උදෙසා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම මෙහි අරමුණයි.

රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ මහතා සඳහන් කළේ ඒ යටතේ ඉදි කෙරෙන පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක මොණරාගල දී සහ කතරගමදී ආරම්භ කරන බවයි.

Related posts

ලොකු ලූණු තවත් ගණන් යයි

Mohamed Dilsad

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකිරීමට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment