දේශීය

පාඨලීගේ රියදුරු ඇප මත නිදහස්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු (තුසිත කුමාර) දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

2016 වසරේදී රාජගිරියේ අනතුරට සම්බන්ධව අත්අඩංගුවට ගත් මොහු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි කියන පුද්ගලයින් පිළිබඳ විමර්ශන ඇරඹේ

Editor O

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට දිනය නම් කෙරේ

Editor O

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment