ගොසිප්

පාඨලී ජනපති ගෝඨාභයට කල වැඩක්

(UTV | කොළඹ) – 8 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවේ මංගල රැස්සවීමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රතික්ෂේප කරන අයුරු දක්නට ලැබුණි.

ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කර නැවත සභාවෙන් නික්ම යන විට සියලුම මැති ඇමැතිවරු දැත් එක්‌ කොට ආයුබෝවන් කියා ආචාර දැක්‌වුයේය.

ඊට විපක්‍ෂයේ බොහෝ දෙනා එනම් නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ පිරිසක් දෑත් එක කොට අචාර කළහ.

නමුත් පාඨලී චම්පික රණවක මහතා පමණක්‌ සිය දැත් පිටුපසට තබා ගනිමින් මුහුණේ සිනහවක්ද නොමැතිව බලා සිටි අයුරු දැක ගැනීමට හැකි විය.

Related posts

තමන් මිය ගිය පුවත අසත්‍යක් බවට පාකිස්තාන ක්‍රිකට් තරුවකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ආණමඩුව ප්‍රදේශයේ තරුණයෙක්ට තුන්වරක්ම කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment