දේශීයප්‍රමුඛ පුවත 1

සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාවෙන් නිදහස සැමරේ

72 වන නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් ලෙස සැමරීමට රජය රජය මේ වන විටත් කටයුතු සුදානම් කරමින් සිටි. 

“සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක්” යන තේමාව යටතේ මෙවර නිදහස් සැමරීමට නියමිත බව රජය පවසයි.

එහි සූදානම සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී “සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්” යන තේමාව ඔස්සේ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විමට තීරණය කෙරුණි.

පසුගිය වසරට සාපේක්ෂව නිදහස් දින පෙලපාලියට සහභාගී වන සංඛ්‍යාව සියයට 30 කින් අඩු කෙරෙන අතර තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් සහභාගී කරවා ගැනිමටත් නියමිතය.

 

Related posts

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්න – ජනපති

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment