කලා

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

(UTV | ඉන්දියාව) – සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්‍රපටයද සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි සියයක සීමාව ඉක්මවා ලබාගැනීමට සමත්ව තිබේ.

මේ අනුව ඉන්දීය රුපියල් කෝයි සියය ඉක්මවු චිත්‍රපට වැඩි ප්‍රමාණයක රඟපෑ නළුවා බවට සල්මාන් ඛාන් පත් විය.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 138 ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත.

මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී රාණි මුඛර්ජිගේ ‘මර්දානි’දෙවැන්න හා ආක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයද තිරගත විය.

Related posts

ඝරසරප -ජයන්ත චන්ද්‍ර සිරිගේ නවතම නිර්මාණය ළඟදීම

Mohamed Dilsad

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

Mohamed Dilsad

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment